දුනු මිටි දෙකත් එක්ක ම differential එක ගලවලා ගත්තා. රබර් දුනු බුෂ් සේරම ගෙවිලා, කැඩිලා ගිහිල්ලා. ඇක්සල් ඔයිල් සීල් දෙකම සවුත්තු වෙලා බ්රේක් ඩ්‍රම් දෙකට ම differential ඔයිල් ඇවිත්. බ්රේක් ලයිනර් එකක් ගැලවිලා ඩ්‍රම් එක ඇතුලේ නිකම් ම තිබුනේ. වාහනේ පස්ස රෝද දෙකේ බ්රේක් තිබිල ම නෑ වගේ. කොහොම ත් ගෙදර අරන් එන අතරේ පැඩල් කරාම තමයි ටිකක් වත් බ්රේක් වැදුනේ.





No comments:
Post a Comment