Restore කිරීමේ වැඩ කටයුතු ඉක්මනින් ම පටන් ගත්තා. ගෙදර දී ම වැඩේ කරන්නයි අදහස. ටින්කරින් වැඩ ටික කරන්න කෙනෙක් හොයා ගත්තා. Mechanical වැඩ ටික කරන්නේ මම ම යි. මුලින් ම සීට්, කාපට් වගේ interior කොටස් ඉවත් කලා. ඉන් පස්සේ දොරවල් 4 ගැලෙව්වා. පස්ස මඩ් ගාඩ්, ඩිකියේ කොටස් හා පෙට්ට්‍රල් ටැංකිය ගැලෙව්වේ ඊට පස්සේ. ඊලගට differential එක සමග දුනු මිටි දෙකත් ගලවලා ගත්තා.






No comments:
Post a Comment