මගේ මෝරිස් මයිනරය - My Morris Minor
වර්ෂ 1958 දි නිෂ්පාදිත මෝරිස් මයිනර් කාරයක් restore කිරීම. Restoring a 1958 Morris Minor.
Chassis & Floorboard Repair
අද වෙනකොට චැසිය සහ Floorboard එකේ බොහෝමයක් කොටස් හදලා ඉවරයි. මේ වැඩ ටික කරන්න අඩි 8x4 ප්‍රමානයේ ගේජ් 18 තහඩු සීට් එක්ක ගියා. ඊට අමතර ව කාබයිට් කැට 5kg සහ වෑල්ඩින් කූරු 500g ගියා. මේ තියෙන්නේ මුල් තත්වයයි දැන් තත්වයයි අතර වෙනස.
චැසිය - දකුණු පස, පෙර හා පසු තත්වය
චැසි කොටස් සූදානම් කරමින්
Floorboard එක පෙර හා පසු තත්වය
Older Posts
Home
Subscribe to:
Posts (Atom)