Chassis & Floorboard Repair

අද වෙනකොට චැසිය සහ Floorboard එකේ බොහෝමයක් කොටස් හදලා ඉවරයි. මේ වැඩ ටික කරන්න අඩි 8x4 ප්‍රමානයේ ගේජ් 18 තහඩු සීට් එක්ක ගියා. ඊට අමතර ව කාබයිට් කැට 5kg සහ වෑල්ඩින් කූරු 500g ගියා. මේ තියෙන්නේ මුල් තත්වයයි දැන් තත්වයයි අතර වෙනස.
චැසිය - දකුණු පස, පෙර තත්වය චැසිය - දකුණු පස, පසු තත්වය
චැසිය - දකුණු පස, පෙර හා පසු තත්වය
චැසි කොටස් සූදානම් කරමින් චැසිය - වම් පස පසු තත්වය
චැසි කොටස් සූදානම් කරමින්
Floorboard එක පෙර තත්වය Floorboard එක පසු තත්වය
Floorboard එක පෙර හා පසු තත්වය

No comments:

Post a Comment